www.hairlanka.com

Tuesday, December 31, 2013

http://www.elakiri.com/forum/showthread.php?t=1553257&page=75
http://archives.dailynews.lk/2012/07/30/news28.asp

Sunday, December 29, 2013


The secret of health for both mind and body is not to mourn for the past, nor to worry about the future, but to live the present moment wisely and earnestly....................................s.Buddha

Wednesday, December 18, 2013

Monday, December 16, 2013

http://www.elakiri.com/forum/showthread.php?t=1337194
http://www.elakiri.com/forum/showthread.php?t=1337194
http://www.elakiri.com/forum/showthread.php?t=1553916
http://www.elakiri.com/forum/showthread.php?t=1491793
http://energy.sourceguides.com/businesses/byGeo/byC/SriLanka/byP/solar/solar.shtml
http://www.hetadina.blogspot.com/
http://www.elakiri.com/forum/showthread.php?t=1591265
http://www.elakiri.com/forum/showthread.php?t=1591216
http://www.elakiri.com/forum/showthread.php?t=1591219
http://www.elakiri.com/forum/showthread.php?t=1565510

Wednesday, November 20, 2013

http://www.elakiri.com/forum/showthread.php?t=1587239
http://shop.techkatha.com/
https://adblockplus.org/en/chrome

Monday, September 23, 2013

http://literature.awgp.org/magazine/Akhand-Jyoti-english/2007/may_jun_2007/YagyaTherapyCancer/

Tuesday, September 10, 2013

http://w3.newsmax.com/newsletters/crandall/video_intl.cfm?promo_code=1471F-1&gclid=CM7X0aD7wbkCFSgB4godMwEAqQ

Friday, September 6, 2013

http://jacoboneal.com/car-engine/car-engine.gif

Saturday, July 27, 2013

http://techtrickslanka.blogspot.com/2013/07/video-converter.html

Tuesday, July 16, 2013

Even death is not to be feared by one who has lived wisely. Expressed by Lord Buddha.

Saturday, July 13, 2013


All that we are is the result of what we have thought. If a man speaks or acts with an evil thought, pain follows him. If a man speaks or acts with a pure thought, happiness follows him, like a shadow that never leaves him.------------TRUTH      EXPRESSED       BY      LORD    BUDDHA.   IT   IS    VALID   FOR   ANY    PERSON      WITH      ANY     RELIGION.     BECAUSE       IT      IS         A           TRUTH.

Tuesday, June 18, 2013

CURE FOR DENGUE FEVER ඔබතුමිය විසින් සිදු කරණු ලබන අනෙකුත් පර්යේෂණ ගැනත් අපි දැන ගන්න කැමතියි. ඩෙංගු ඇති වන්නේ වෛරසයකින්. වෛරස්වලට බෙහෙත් නෑ කියන එකයි සාමාන්‍ය පිළිගැනීම. මේ සොයා ගැනීම වෛරස්වලට හොඳ උත්තරයක්. ඒ නිසා ඉදිරියේදීත් වෛරස් නිසා ඇති වෙන රෝගවලට ප‍්‍රතිකාර විධි සොයා ගැනීම සඳහා පර්යේෂණ සිදු කරන්න මං බලාපොරොත්තු වෙනවා. ලියුකේමියා වැනි රෝග පිළිබඳවත් පර්යේෂණ සිදු කෙරෙනවා. වෛද්‍ය තරංගා කුමාරි වික‍්‍රමසූරිය මෙනවිය විසින් සිදු කළ මේ මහානීය සොයා ගැනීම, හිස ඔසවන්නට නො දී පැතිර යන ඩෙංගු රෝගය ගැන බය සංකා උරුමකොට ගත් ශී‍්‍ර ලාංකිකයන්ගේ නො මඳ සැනසීම පිණිස හේතු වන බව නිසැක ය. මෙවන් සුජාත දූ පුතුන් ලබන්නට ලක්මව සැබැවින් ම පින්බර ය. දුර්ලභව ලද මනුසත් බව නිරෝගී කොට සුවපත් කරවන්නට ඇය තැබූ මේ පියවර හෙළ ඉතිහාසයේ මහා සන්ධිස්ථානයක් වනු ඇත. ගිලන් ලොවට පිළිසරණක් වෙමින් ඇය සිදු කළ මේ මෙහෙවර ඇයගේ ජීවිතය කරා ගලා එන පුණ්‍ය ගංගාවක් සකසා අවසාන ය. සත්වගට ම දුකට වෙදාණන් වූ සම්බුදු සමිඳුන්ගේ සම්බුද්ධ රාජ්‍යය ජීවමාන මේ යුගයේ, ලොවක් සුවපත් කරමින් සිදු කරනා මේ උත්තම පුණ්‍ය මෙහෙවර, මේ වෙදැදුරුතුමියට මතු යම් දිනෙක සසර දුකින් මිදී සදහට ම සුවපත් වීම පිණිස ම උපකාර වේවා! වෛද්‍යතුමිය හා සම්බන්ධ විය හැකි දුරකථන අංක : 0917 914202 ගමන් මාර්ගය : ගාල්ල, කුමාරකන්ද හරහා අලූත්වෙල හෝ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහ හැතැක්ම අන්තර් හුවමාරුවෙන් පිට වී, අලූත් බටපොළ හරහා අලූත්වෙල mahamegha.lk

Wednesday, May 8, 2013

නා ඒක හොද කරගන්න මම ගියා කාලකන්නි විශේස කියලා නම දාගෙන ඉන්න බූරුවෙක් ගාවට අන්තිමට ඌ දුන්න AMOXILINE 500mg කියන බේත් නිසා මට වෙනත් ලෙඩක් හැදුනා ජීවිත කාලෙටම හොද කරන්න බෑ කියන එකක් මාව බාරගන්නත් බෑ කිවුව ලංකාවේ එක්තරා ප්‍රසිද්ද රෝහලක මේ දරුනු රෝගය ගැන විශේස කියන ගොබිලයෙක්. අන්තිමට ජීවිතේ ගැන ගොඩක් කලකිරිලා ඉන්නකොට හම්බුන හිතවත් කෙනෙක් කිවුව සැසී වෙද මහත්තය ගැන එතනිනුත් සාර්තක උනේ නෑ බලනකොට පොර හොරෙක් ............... අන්තිමට ඉතින් බේත් බිබී ජීවිතේම එපා වෙල ඉන්නකොට යාලුවෙක් තරම්වත් හිතවත් නැති මම ගිය වෙබ් ක්ලාස් එකක යාලුවෙක් කිව්වෙ මේ වෙදමහත්තයා හොදයි ගිහින් බලන්න කියලා ගියා කියන්න සතු‍ටුයි යාලුවනේ මාස 3යි බේත් ගත්තේ ඉංග්‍රීසි බේත් වලට ටටා බයි කිව්වා පලවෙනියට බේත් ගත්තදවසෙම දැන් බේත් බොන්නේ ම නෑ ඒතරමට සනීපයි.............. මේ ස්තානය ගැන කියන්න කලින් කරුනු ටිකක් තියනවා කියන්න ලෙඩේ තියෙන්න ඔබට හෝ ඔබේ හිතවතෙකුට මිසක් එතන බේත් දෙන වෙදමහත්තයාට නෙමේ ඒ නිසා එතනදි ඔබට ලබා දෙන උපදෙස් හරියට පිලිපදින්න විශේශයෙන්ම ආහාර උපදෙස් හරියට පිලි පදින්නම වෙනවා බෑ වගේ හිතෙනවා නම් යන්න එපා විශේස බේත් බීලා ජීවිතේ කෙටි කරගන්න පුලුවන් නේ............... අනික තමා වේලාව එතනට උදේම ගියොත් ඉක්මනින් එන්න පුලුවන් එහෙම නැතිව පරක්කු වෙලා ගිහින් අර වැඩේට යන්න ඕන මේ වැඩේට යන්න ඕන කියලා කන් කෙන්දිරි ගාන්න එපා මතක තියාගන්න සේරම වැඩ වලට වඩා නිරෝගීකම උතුම් කියලා.... ඒ වගේම ඔබ හිතනවා නම් විශේස බේත් බෙත් තමා හොදම කියලා ඒ අයත් යන්න එපා මොකද ඒ අයට කලින් අවුරුදු ගානකට කලින් සින්හල බෙත් සාස්තරය තියෙන්නේ අනික ඔබ මේ රටේ මවක පියෙක් ට දාව උපන් අයෙක් ඔබට විදේශිකයන් ට නිශ්පාදිත බේත් ම ගැලපෙනවද කියලා හිතලා බලන්න............... අනික එක තමා ගාස්තුව කීයක් විතර යනවාද විශ්වාස කරන්න මට ගියේ රු 1500ක් විතර අවස්තා 3ටම බේත් වලට එක්ක 5ක් යන්න ඇති මාස 3ටම ඔය කවුරු හරි දන්නවා ඇති Doctors ලා Blood එකක් චැක් කරන්න රු 250.00ක් ගන්නවා කියලා........... වෙදමහත්තයා වයස 80ක් පමන කෙනෙක් අවු 50ක් වෙදකම් කිරීමෙන් ලබාගත් අත්දැකීම් මත සහ එයා උගත් සිංහල ආයුර්වේදයට අනුව බේත් දෙන්නේ එයා කියන විදියට එයා පොරොන්දු වෙලා ඉන්නේ ලෙඩ සුව කරන්න මිසක් ලෙඩ්ඩුන්ගෙන් සල්ලි ගරන්න නෙමේ දැන් ඉන්න ඩොක්ටොර් කියන අය වගේ එකපාරින් හොදකරන්න පුලුවන් දේට 4-5 පාරක් ගෙන්නගෙන සල්ලි හම්බකරගන්න එක නෙමේ................ එතනට යන්න කලින් මේ කරුනු සලකලා බලන්න හරි වගේ හිතෙනවා නම් දැන් බලමු මේ ජීවක පරපුරේ වෙදතුමා ගාවට යන විදිය ............. සතියේ දින වලදී උදේ 8.00 -12.00 දක්වා සෙනසුරාදා- ඉරිදා දවස පුරා කියන්න ලැජ්ජයි මචන්ලා ඩොක්ටර් කියන අයත් මෙතනින් බේත්ගන්නවා මෙන්න ගමන් මාර්ගය මහනුවර ඔරලෝසු කනුව අසලින් 613 මඩවල පාර බස් එකක් ගන්න වලල හන්දියෙන් බහින්න අහන්න ඕනම කෙනෙක් ගෙන් ඇල්ලියද්දේ වෙද මහත්තයා ඉන්න තැන බැරිනම් බස් එක නවත්තපු තැනින් ම උඩට තියන පාරේ යන්න එතනම් තියන තිරීවීල් සහෝදරයෙක් ගෙන් අහන්න රු50 ක දුරක් පමනයි තියෙන්නේ අපේ කාලයේ ජීවක පරපුරේ වෙදමහතානනි ඔබට නිදුක් නිරෝගී සුව ප්‍රාර්තනා කරමි මෙන්න ජංගම දුරකතන අංකය ඇල්ලියද්දේ ඒ දයාරත්න වෙදමහත්තයා 0779986942 Last edited by H@suri; 03-25-2013 at 10:55 AM.

Thursday, March 28, 2013

www.worldwithoutcancer.org නම් වෙබ් අඩවියේ ද දැකිය හැකි ය. 

ඉතා කෙටියෙන් කියනවා නම් එය පිළිකාව මත ක්‍රියා කරන්නේ මෙසේ ය. ඇප්‍රිකොට්‌ ඇටයේ මදයේ විටමින් ඊ17 නම් වූ ද්‍රව්‍යයක්‌ අඩංගු ය. එය සොයාගනු ලැබුවේ දශක කිහිපයකට පෙර ඇෆ්ගනිස්‌තානයේ ආගමික ප්‍රචාරක කටයුතුවල යෙදී සිටි බ්‍රිතාන්‍ය ජාතික වෛද්‍යවරයකු විසිනි. අෆ්ගනිස්‌තානුවන් සිය පොහොසත්කම මනිනු ලබන්නේ ඔවුන් සතු ඇප්‍රිකොට්‌ ගස්‌ සංඛ්‍යාව අනුව බව මේ බ්‍රිතාන්‍ය ජාතික වෛද්‍යවරයාට දැනගන්නට ලැබිණි. ඇෆ්ගනිස්‌තානු ජාතිකයෝ ඇප්‍රිකොට්‌ ඵලය මෙන්ම ඇටවල මදය ද අනුභව කළ හ. ඇප්‍රිකොට්‌ ඇටයේ මදය ආමන්ඩ්වල හැඩය, ප්‍රමාණය හා සුවඳට සමාන ය. ඇප්‍රිකොට්‌, තිත්ත ආමන්ඩ් (Bitter almond) නමින් ද හඳුන්වනු ලබයි. එම බ්‍රිතාන්‍ය ජාතික වෛද්‍යවරයාට පෙනී ගිය විශේෂ කරුණක්‌ වූයේ එම පෙදෙසේ සිටි කිසිවකු පිළිකා රෝගයෙන් නො පෙළන බව ය. ඇප්‍රිකොට්‌ ඇටයේ මදයේ විටමින් B17 නමින් හඳුන්වනු ලබන ද්‍රව්‍යයක්‌ අඩංගු බව එම වෛද්‍යවරයාට සොයා ගන්නට ලැබිණි. 




 අප විසින් එදිනෙදා ගනු ලබන ආහාරවල මේ විටමින් B17 අඩංගු දැයි සොයා බැලීමට මා සිත තුළ කුතුහලයක්‌ ඇති විය. අන්තර්ජාලය හරහා සොයා බලද්දී මඤ්ඤොක්‌කාවල විටමින් B17 ඉහළ සාන්ද්‍රණයකින් අඩංගු බව දැන ගන්නට ලැබිණි. ඒ අනුව මම අනුමාන වශයෙන් සිතා මඤ්ඤොක්‌කා ග්‍රෑම් 100ක්‌ පමණ දිනකට වරක්‌ ආහාරයට ගන්නට පටන් ගත්තෙමි. මෙසේ මඤ්ඤොක්‌කා මාසයක්‌ පමණ නිතිපතා ආහාරයට ගැනීමෙන් පසුව ජාතික රෝහලේ මගේ පුරුදු ශල්‍ය වෛද්‍යවරයා හමු වී මුත්‍රාශයේ සයිටොස්‌කොපි පරීක්‍ෂාවක්‌ කර ගත්තෙමි. මගේ මුත්‍රාශය සම්පූර්ණයෙන් නිරෝගී සහ සාමාන්‍ය තත්ත්වයෙන් තිබෙනු දුටු වෛද්‍යවරයා ද පුදුමයට පත් විය." බයොප්සි පරීක්‍ෂාවට සාම්පලයක්‌ ගන්න තැනක්‌ වත් නෑ..." ඒ ශල්‍ය වෛද්‍යවරයා ගේ වදන් ම විය.

මා මඤ්ඤොක්‌කා ආහාරයට පටන් ගත් පසු මා අවට ඇසුරු කරන අය කියන්නට පටන් ගත්තේ මා වෙනදාට වඩා සුවතාවෙන් සිටින බව පෙනෙන බවයි. ඒ ඔවුන් මා තුළ දුටු වෙනස ය.

මුත්‍රාශයේ නවතම වෛද්‍ය පරීක්‍ෂණයේ ප්‍රතිඵලවලින් දිරිමත් වූ මම ශ්‍රී ලංකාවේ සිටින අනෙකුත් පිළිකා රෝගීන් ගේ ද සුබසිද්ධිය පිණිස මා ගේ කතාව ප්‍රසිද්ධියට පත් කළෙමි.

එවක්‌ පටන් තුන් මසකට වරක්‌ එම වෛද්‍යවරයා ලවා ම මා ගේ මුත්‍රාශය පරීක්‍ෂාවට භාජන කරන ලද අතර ඒ හැම අවස්‌ථාවක දී ම පෙනී ගියේ මා ගේ මුත්‍රාශයේ නිරෝගී බවයි. මඤ්ඤොක්‌කා අනුභවය හැර මා මේ දක්‌වා කිසිදු ප්‍රතිකාරයක්‌ ගෙන නැත.

මඤ්ඤොක්‌කාවල අඩංගු විටමින් B17 ක්‍රියා කරන ආකාරය ඉතා සරලව පැහැදිලි කරනු කැමැත්තෙමි. විටමින් B17වල විද්‍යාත්මක නාමය වන්නේ amygdalin ය. පිළිකා සෛල අපරිණත සෛල බවත් ඒවායේ එන්සයිම සාමාන්‍ය සෛලවල එන්සයිමවලට වඩා වෙනස්‌ බවත් අපි දනිමු.

විටමින් B17 සාමාන්‍ය සෛලයක්‌ තුළ දී සීනි අණු 3ක්‌ බවට පරිවර්තනය වේ. එහෙත් පිළිකා සෛලයක්‌ තුළ දී එය සීනි අණුවක්‌, බෙන්සැල්ඩිහයිඩ් අණුවක්‌ හා හයිෙඩ්‍රාසයනික්‌ අම්ල අණුවක්‌ නිපදවයි. හයිෙඩ්‍රාසයනික්‌ අම්ලය මගින් පිළිකා සෛලය මරුමුවට පත් කරයි. 

Saturday, March 9, 2013

First time in the world, a Srilankan invented a very successful herbal liquid for growing hair on bald heads. Results are successful. Please see http://surehair.blogspot.com