www.hairlanka.com

Monday, October 7, 2013

5 comments:

  1. මහත් වෙන්න ඕන ම නම් ආයුර්වේද බෙහෙතක් තියනවා උදේ හවස එළකිරි බෝතල් බාගයක් එක්ක තේ හැන්දක් කන්න ඕන. බෙහෙතෙ නම “කුෂ්මාණ්ඩ රසායනය“

    ReplyDelete

  2. මහන්සිවී වැඩ කරන්න: හැම මහන්සියක්ම ඔබට ආදයමක්ගෙන දේවි.... හුදු කතාව ඔබ දුප්පත්කම කරා රැගෙන යාවි...
    කම්මැලිකම : නිදන මාලුවා ඈත දියබට ගසාගෙන යාවි....
    ඉපයීම්: තනි ආදයම් මාර්ගයක් ගැන පමනක් විස්වාස කරන්න එපා...
    වියදම්: ඔබට උවමනා නොවනදේ මිලදි ගත්තොත්... ඉක්මනින් උවමනා දේවල් විකිනීමට වේවි...
    ඉතිරි කිරීම: වියදමට පසු ෂේෂය ඉතිරිකරනවා නොව....ඉතිරිකිරීමෙන් පසු ෂේෂය වියදම් කරන්න
    ණයට ගැනීම: ණයට ගන්නා ණයට දෙන්නාගේ වහලෙක් වේවි....
    ගනන් තැබීම: ඔබගේ පාවහන් ඉරිලානම් වැස්සට කුඩයක් ගෙන යාමෙන් වැඩක් නොවේ...
    විගනනය: සුලු සුලු වියදම් ගැන ප්‍රවෙෂම් වන්න...විෂාල නැවක් ගිලෙන්නේ සුලු කාන්දුවකිනි...
    අවදානම බාර ගැනීම: ගගට බැස එහි ගැබුර බලන්න එපා....
    ආයොජනය: සියලුම බිත්තර එකම බන්දුනේ තබන්න එපා...

    ReplyDelete
  3. http://uet.vnu.edu.vn/~chauttm/e-books/java/JH2P-9th.pdf

    ReplyDelete
  4. http://staff.um.edu.mt/__data/assets/pdf_file/0010/57169/jn.pdf

    ReplyDelete
  5. http://www.rasaara.com/life-is-challenge/

    ReplyDelete